බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව මෙම වැඩතහනම සිදුකර තිබෙනවා.
මෙම හෝටලයේ හිිමිකරුගෙන් මැර කල්ලියක් කප්පම් ඉල්ලා ඇති අතර ඊට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් විසින් හෝටලය දෙසට වෙඩි ප‍්‍රහාර එල්ල කරන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.


No comments:
Post a Comment