ඊට හේතුව සිංහල ජනතාවගේ විශ්වාසය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැඩිව දිනා ගෙන තිබීම යැයි ද ඔහු පැවසීය.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනම ප්‍රාදේශීය සභාවක් හෝ ලබා දුන්නොත් රට විකිණුවේ යයි සිංහල සමාජයෙන් එල්ල වන බවද ඔහු කියා සිටියේය.
එනිසා ජාතික ප්‍රශ්නයට විසඳුමක් විය ලබා දිය හැකි නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු පැවසුවේය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.


No comments:
Post a Comment