දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ

තිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ ශෛලමය මංජුසාවක් තුළයි. 

එම මංජුසාව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විවෘත කිරීමෙන් පසුවයි මෙම කරඬු 04 සොයා ගෙන ඇත්තේ. එම කරඬු 04 ද ඊයේ දිනයේ විවෘත කර ඇති අතර එහි තැන්පත් කර තිබී මෙම සර්වඥ ධාතූන් වහන්සේ හමුවූ බවයි පොලීසිය පැවසුවේ. 


No comments:

Post a Comment

Post Bottom Ad