කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

කොරෝනා ආධාර 5000න් වැඩි කාලයක් ප‍්‍රයෝජන ගන්න බැරි එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා - විමල්

කොරෝනා හේතුවෙන් හුදෙකලා කරන ලද ප්‍රදේශ වලට ලබාදුන් රුපියල් 5000 නිශ්චිත කාලයක් ප්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇත්තේ එක නිවසක පවුල් කිහිපයක් සහ දරුවන් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ඒ අනුව ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට දිසාපතිතුමාට උපදෙස් ලබා දී ඇතැයිද ඔහු පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මතුකරන විරෝධතා ගැන අදහස් පළ කළේ ඒ මහතා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad