රනිල්ට එපා නම් මට දෙන්න… රනිල්ට එපා කියූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ජෝන් ඉල්ලයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

රනිල්ට එපා නම් මට දෙන්න… රනිල්ට එපා කියූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ජෝන් ඉල්ලයි - (video)

ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.‍ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධුරය භාර නොගන්නේනම් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට එය භාර ගැනීමට යෝජනා වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග සඳහන් කරන්නේ තමන් මැතිවරණයට තරඟ කළේ නැති බවත් පරාජය වූයෙද් නැති බවත්ය.

මේ හේතුවෙන් අනිවාර්යෙන්ම තමන්ට එම මන්ත්‍රීධුරය අවශ්‍ය බව ඔහු සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad