LPL ගහන්න ආ 03 දෙනෙකුට කොරෝනා.. පුද්ගලික රෝහලක සගවාගෙන ප‍්‍රතිකාර කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

LPL ගහන්න ආ 03 දෙනෙකුට කොරෝනා.. පුද්ගලික රෝහලක සගවාගෙන ප‍්‍රතිකාර කරලා

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට මෙරටට පැමිණ සිටින ක්‍රීඩකයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය වැලදී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

ඔවුන් කොළඹ පෞද්ගලික රෝහලක රහසේ ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී සොයාගෙන ඇත.

ඊයේ දිනයේ සොයා ගන්නා වූ මොහොත වන විට ඔවුනට කොරෝනා ආසන්න වී දින දෙකක් ගත වී ඇතැයිද සදහන්ය.

මොවුන් ආසාදිත බව දැනගත්තය පුද්ගලික රෝහල විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් රෝහලේම රඳවා තබා ගෙන සිට ඇත.

පකිස්තාන ක්‍රීඩකයෙකු, ඉන්දීය ක‍්‍රීඩකයෙකු සහ ඉන්දීය තාක්ෂණික නිලධාරියෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad