කොරෝනා ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 10, 2020

කොරෝනා ඖෂධය රාජ්‍ය ඔසුසැල් හරහා සියළු ජනතාවට නොමිලේ දෙන්න සූදානම්

කොරෝනා වෛරසය මර්දනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව එය නිෂ්පාදනය කරන ලද කෑලල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. මෙතෙක් එම ඖෂධයට සෞඛ්‍ය අංශ අනුමැතිය නොලැබුණු බවද පවසන ඔහු එය ලැබුණු පසු මෙම බෙදාහැරීම සිදු කරන බවද පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත එම ඖෂධ බෙදාහැරීම තාවකාලිකව දැනට අත්හිටුවා අතැයිද ඔහු කියා සිටියේය.

නමුත් මේ දිනවල විශේෂඥයන්ගේ නිරීක්ෂණය මත එය නිෂ්පාදනය කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad