‘ධම්මික පැණිය’ රජයේ රෝහලට අනුමැතිය දෙනවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 31, 2020

‘ධම්මික පැණිය’ රජයේ රෝහලට අනුමැතිය දෙනවා..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය රජයේ රෝහලක භාවිත කරමින් සායනික පර්යේෂණ සිදුකිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ එළැඹෙන සදුදා වන විට ඒ සදහා අනුමැතිය ලබාදෙන බවයි.

එම ඖෂධය සඳහා ආයුර්වේද ආචාර ධර්ම කමිටුව විසින් අනුමැතිය ලබාදුන් ලේඛන තමන් අතට ලැබී ඇති බවද ඔහු පැවසීය.

දැනට එම ලේඛන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඒ ගැන පුළුල් අධ්‍යනයක් සිදු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad