කොරෝනා මෘතදේහ රෝහල් මෝචරිවල ගොඩගැසේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

කොරෝනා මෘතදේහ රෝහල් මෝචරිවල ගොඩගැසේ..

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ 14ක් තවමත් රෝහල්වල මෘත ශරීරාගාරවල ඇතැයි වාර්තා වෙයි. මෙම මෘත දේහයන් රජයේ වියදමින් ආදාහනය කරන ලෙස උපදෙස් ලබා දී ඇතත් ඇතත් මෙතෙක් එය සිදුව නැත.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව සිටී.

මුස්ලිම් ජාතිකයන් කොරෝනා ආසාදිතව මියගොස් ගිය හොත් ඔවුන්ගේ මෘත දේහයන් ආදාහනයට අවසර දෙන්නැයි ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා අවසර දී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad