පාස්කු ප‍්‍රහාරයට විරුද්දව හිටපු ජනපතිට විරුද්දව පැමිණිලි කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

පාස්කු ප‍්‍රහාරයට විරුද්දව හිටපු ජනපතිට විරුද්දව පැමිණිලි කෙරේ !

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කතෝලික විභාවනය නම් සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වෙරලබඩ පොලිසිය වෙතයි.

එම සංවිධානය පවසන්නේ එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙරලබඩ පොලිසියට පැමිණිලි කරන ලද බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad