අටළුගම ලොක්ඩවුන් මැද ඝාතනයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 7, 2020

අටළුගම ලොක්ඩවුන් මැද ඝාතනයක් !

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයකුට පිහියෙන් ඇණ ඝාතනය කර තිබේ.

මෙසේ පිහියෙන් මෙම ඝාතනය සිදුකර ඇත්තේ බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක දී සහෝදරියක විසින් ඇයගේ සහෝදරටයාටයි.

ඝාතනය වූ පුද්ගලයා වයස අවුරුදු තිස් එකක් වන විවාහකයෙකි.

ඝාතනය සිදුවී ඇත්තේ බහින්බස් වීමකින් පසු බව පොලිසිය සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad