කොරෝනා අර්බුදය මැද්දේ මන්ත්‍රීවරු ස්නූකර් ගසති - (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 11, 2020

කොරෝනා අර්බුදය මැද්දේ මන්ත්‍රීවරු ස්නූකර් ගසති - (photos)

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්‌ අතර සුහද ස්නුකර් තරගාවලියක් ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය. දේශපාලන අමනාපකම් අමතක කරමින් මෙම තරගාවලියට දෙපාර්ශ්වයේ ම මන්ත්‍රීවරු සහභාගිත්වයෙන් සිටීම කැපී පෙනුණි. ජයග්‍රාහී පාර්ශ්වයට කුසලානයක් ප්‍රදානය කෙරුණි.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරු ස්නුකර් තරගාවලියට සහභාගී වූහ.

එයට පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා මහතා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එය නැරඹීමට සහභාගී වූහ.


No comments:

Post a Comment

Post Bottom Ad