ඉන්දියාව විසින් මෙරටට ප්‍රදානය කරන ලද කොරෝනා එන්නත් තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වී තිබේ. ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානාවකින් මෙම එන්න තොගය රැගෙන විත් ඇත. එම එන්නත් තොගය බාර ගැනීම සදහා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ගුවන් තොටුපලට ගොස් ඇත.
No comments:
Post a Comment