"සුපර් මුස්ලිම්" නම් වූ යූටියුබ් චැනලයක් ගැන බුද්ධි අංශ විමසිල්ලෙන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 2, 2021

"සුපර් මුස්ලිම්" නම් වූ යූටියුබ් චැනලයක් ගැන බුද්ධි අංශ විමසිල්ලෙන් !

න්දියාවේ සිට ක්‍රියාත්මක වන සුපර් මුස්ලිම් නමින් වූ යූ ටියුබ් චැනලයක් සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ වල විශේෂ අවධානයක් යොමුව ඇති බව දැනගන්නට තිබේ. අක්කරපත්තුවේ සිට ආගම පැතිර වූ වෛද්‍යවරයකු පිළිබඳ විශේෂ බුද්ධි වාර්තාවක් හරහා මෙම තොරතුරු හෙළිදරව් වී ඇති අතර සුපර් මුස්ලිම් චැනලයේ දේශන මෙම වෛද්‍යවරයා තරුණයන් අතර ප්‍රචාරය කරන බව ද හෙළිදරව් කොට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වූ විශේෂ බුද්ධි වාර්තාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙන අතර පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ද මේ ගැන අවධානය යොමු කොට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad