ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 29, 2021

ඇමති ගොඩහේවාට වරාය සේවකයෝ හූ තියා පන්නා දමති - (video)

රාය සේවකයන් විසින් අද දහවල් සිදු කරන ලද විරෝධතාවය මැද්දට පැමිණි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාට සහ හිටපු වරාය සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතාට දැඩි විරෝධයක් එහිදී එල්ල විය.

විරෝධතාවයේ නියුතු වරාය සේවකයන් ඔවුන් එම ස්ථානයෙන් පිටව යන තෙක්ම හූ තැබීමට කටයුතු කළහ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක ලබාදීමට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් සදහන් කලේ කොන්දේසි විරහිතය නැගෙනහිර පර්යන්තයේ 100% අයිතිය වරාය අධිකාරිය සතු විය යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad