හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කරන ලදී.

ඒ ඇයට එරෙහිව පවරා ඇති නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි .

මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad