නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝම්බර් පළමු වනදා අලුයම 04 සිට ඉවතට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 29, 2021

නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝම්බර් පළමු වනදා අලුයම 04 සිට ඉවතට!

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළවෙනිදා උදෑසන හතරට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳව උපදෙස් දුන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රට විවෘත කිරීමෙන් පසු අදාළ නව මාර්ගෝපදේශ ඉදිරියේදී දැනුම් දෙන බව ද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad