සහල් මාෆියාකාරයන්ට නටන්න දෙන්නෑ, රටින් සහල් ගෙන්වා 100 ට අඩුවෙන් විකුණනවා - බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 28, 2021

සහල් මාෆියාකාරයන්ට නටන්න දෙන්නෑ, රටින් සහල් ගෙන්වා 100 ට අඩුවෙන් විකුණනවා - බන්දුල

විදෙස් රටවලින් සහල් ආනයනය කිරීම කඩිනමින් සිදු කරන බවත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ඉතා ඉක්මනින් රුපියල් 100 ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී සහල්, කිරිපිටි, පාන්පිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සහ භාණ්ඩ වෙළඳපොලේ හිගවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අවසානයේදී තීරණය කර තිබෙන්නේ එම භාණ්ඩවල මිල වැඩි නොකළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad