බෞද්ධයන් හා කතෝලිකයන් අතර ගැටුමක් ඇති කර රට තුළ ආගමික නොසන්සුන්තාවක් හදන්න යනවා - හැඩිගල්ලේ විමලසාර හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 28, 2021

බෞද්ධයන් හා කතෝලිකයන් අතර ගැටුමක් ඇති කර රට තුළ ආගමික නොසන්සුන්තාවක් හදන්න යනවා - හැඩිගල්ලේ විමලසාර හිමි

බෞද්ධයන් හා කතෝලිකයන් අතර ගැටුමක් ඇති කර රට තුළ යළි නොසන්සුන්තාවක් ඇති කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව හැඩිගල්ලේ විමලසාර හිමි කියා සිටියහ. ආණ්ඩුව බලය ලබා ගැනීම සදහා මුලින්ම සිංහල ජනතාව හා මුද්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති කළ බවද උන්වහන්සේ කියා සිටියහ.

පසුගියදා අපරිණත ස්වාමින් වහන්සේලා මාධ්‍ය හමුවට කැදවා කාදිනල් හිමියන්ට පහර දීමට සැලසුම් කර තිබුණේද මෙහි කොටසක් ලෙස බවද උන්වහන්සේ කීහ.


No comments:

Post a Comment

Post Bottom Ad