බිලියන 12ක් හතර වටේටම ණයයි... සෞඛ්‍ය අමාත්‍යංශය අරාජික වෙලා... මාසයක් ඇතුළත සෞඛ්‍ය සේවාව හාන්සියි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 4, 2021

බිලියන 12ක් හතර වටේටම ණයයි... සෞඛ්‍ය අමාත්‍යංශය අරාජික වෙලා... මාසයක් ඇතුළත සෞඛ්‍ය සේවාව හාන්සියි - (video)

ඉදිරි මාසය ඇතුළත සෞඛ්‍ය සේවා අඩපණ වීමේ බරපතළ වදානමක් මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මිලියන 150ක වැනි මුදලක් ඔක්සිජන් සදහා අදාළ අමාත්‍යංශවලට ගෙවා නොතිබීමෙන් ඔක්සිජන් සැපයුම අත්හිටවූ බවයි.

නමුත් මේ වනවිට අනෙකුත් සේවාවන්ටද සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 12ක ණය ගෙවීමට තිබීම හේතුවෙන් මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අවදානමකට මුහුණ දී ඇති බව කුමුදේශ් මහතා පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad