වඩිවේලුයි රනිලුයි පාර්ලිමේන්තුවේ මරාගත්ත සාගල-රුවන්-නවීන්ලාගේ චණ්ඩි වීඩියෝව මාධ්‍යයෙන් එළියට එයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 1, 2021

වඩිවේලුයි රනිලුයි පාර්ලිමේන්තුවේ මරාගත්ත සාගල-රුවන්-නවීන්ලාගේ චණ්ඩි වීඩියෝව මාධ්‍යයෙන් එළියට එයි - (video)

ලංකා වතු කම්කරු කාර්යාල මූලස්ථානයට බලහත්කාරයෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන් කඩා වදින සිදුවීමේ සීසීටීවී දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සදහන් කර සිටියේ හිටපු ඇමැතිවරුන් වන සාගල රත්නායක, නවීන් දිසානායක සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් මෙසේ බලහත්කාරයන් ඇමැති ආරක්ෂකයන් සමග පැමිණ අගුලු කඩා කාර්යාලයට ඇතුලු වූ බවකි.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී වඩිවේල් සුරේෂ් මහතා ප්‍රශ්න කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා සමග විශාල වාදයක් සිදුවූ අයුරුද දැකගත හැකි විය.


No comments:

Post a Comment

Post Bottom Ad