‘ඒයි කට වහපන්! මමයි කතා කරන්නේ!’ ප්‍රශ්න අහද්දී ඇමැතිට යකා නැග සභාව මැද්දෙම කෑ ගහයි! ජනතා විරෝධය මැද ආරක්ෂකයන් එක්කන් යයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 3, 2022

‘ඒයි කට වහපන්! මමයි කතා කරන්නේ!’ ප්‍රශ්න අහද්දී ඇමැතිට යකා නැග සභාව මැද්දෙම කෑ ගහයි! ජනතා විරෝධය මැද ආරක්ෂකයන් එක්කන් යයි (VIDEO)

ඊයේ දින උතුරේ ධීවර ප්‍රශ්නය විසදීම සදහා පැවැති සාකච්ජාවකදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට දැඩි විරෝධයක් එල්ල විය.

පෙරවරුවේ පැවැති රැස්වීමේදී මෙන්ම පස්වරුවේ පැවැති රැස්වීමේදීද මෙම විරෝධය එල්ල වූ අතර එහිදී අමාත්‍යවරයා ‘ඒයි කට වහපන්… මමයි කතා කරන්නේ…’ යනුවෙන් කියමින් ධීවර ජනතාවට බැන වදිනු දැකගන්නට ලැබිණ.

එහිදී ධීවරයන්ද විරෝධය පළ කිරීම හේතුවෙන් අමතා්‍යවරයා එම ස්ථානයෙන් පිටව යන ආකාරයක් දැකගන්නට හැකි විය.


No comments:

Post a Comment

Post Bottom Ad