රෝසි-පුෂ්පිකා කෙහෙවලු පටලවා ගැනීම උසාවියටම යයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 3, 2022

රෝසි-පුෂ්පිකා කෙහෙවලු පටලවා ගැනීම උසාවියටම යයි (VIDEO)

කොළඹ පුරපතිනිය වන රෝසි සේනානයක මහත්මිය විසින් පසුගිය වසරේ මිසිස් ශ්‍රී ලංකා කිරුල දිනූ පුෂ්පිකාද සිල්වා මහත්මිය වෙත රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත.

ඒ, පසුගියදා පැවැති ලෝක රූ රැජින තරගාවලියෙන් පසු රෝසි සේනනායක මහත්මිය ඉලක්ක කර පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් මාධ්‍ය හමුවේ දක්වා තිබූ අදහස්වලට ප්‍රතිචාර දක්වමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad