චන්දිම වීරක්කොඩි සජබ වේදිකාවට..! සජිත්ගේ වැඩපිළිවෙළට සහය දෙන බවත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 5, 2023

චන්දිම වීරක්කොඩි සජබ වේදිකාවට..! සජිත්ගේ වැඩපිළිවෙළට සහය දෙන බවත් කියයි

හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි සමගි ජන බලවේග ගාල්ල හිනිඳුම ජන රැලිය සඳහා එකතු වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි චන්දිම වීරක්කොඩි අනතුරුව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

කෙසේ වුව ද තමා සමගි ජන බලවේගයට එකතු නොවන බවත් ආණ්ඩුව පරාජය කිරීමට ප්‍රබල පෙරමුණක් ගොඩනැඟීමට එකමුතුව කටයුතු කරන බවත් චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ රටේ ජනතාවගේ කුසගිනි නිවන සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙළට සහය ලබා දෙන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad