මහින්ද මෙවර පොහොට්ටු වේදිකාවට ගොඩ නොවෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 3, 2023

මහින්ද මෙවර පොහොට්ටු වේදිකාවට ගොඩ නොවෙයි!

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වේදිකා සමඟ එක් නොවුණු ඇති බව වාර්තා වෙයි.

ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත මෙම පියවර ගනු ඇති බවයි.

එමෙන්ම 75 වන නිදහස් සමරුව සඳහා ද ඒ මහතා සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.


No comments:

Post a Comment

Post Bottom Ad