‘මහලේකම්තුමා හරියට එකක් කියන්න!’ පොහොට්ටු රැස්වීමේදී සාගර කාරියවසම්ට අපේක්ෂකයෙක් බාල්දියක් පෙරළයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 12, 2023

‘මහලේකම්තුමා හරියට එකක් කියන්න!’ පොහොට්ටු රැස්වීමේදී සාගර කාරියවසම්ට අපේක්ෂකයෙක් බාල්දියක් පෙරළයි (VIDEO)

කෑගල්ලේ පැවැති පොදුජන පෙරමුණු අපේක්ෂක රැස්වීමකදී එහි මහලේකම් සාගර කාරියවසම් මහතා හට එක් අප්ක්ෂකයකු විසින් බාධා එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.

ඒ, මැතිවරණය නිශ්චිත වශයෙන් පැවැත්වෙන්නේද නැද්ද යන්න පිළිබදවය.

එහිදී සාගර කාරියවසම් මහතා කියා සිටියේ නිශ්චිත වශයෙන් මැතිවරණය මාර්තු 9 දින පැවැත්වෙන බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad