‘රාජාසන මේනියාව..!’ ‘රාජාසන මේනියාව…!!’ රනිල් පාර්ලිමේන්තුව ඇතුළට එද්දී ඩලස් පිල කෑ ගසා විරෝධය පා සභාවෙන් පිටව යයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 7, 2023

‘රාජාසන මේනියාව..!’ ‘රාජාසන මේනියාව…!!’ රනිල් පාර්ලිමේන්තුව ඇතුළට එද්දී ඩලස් පිල කෑ ගසා විරෝධය පා සභාවෙන් පිටව යයි (VIDEO)

රාජාසන කතාව සිදු කිරීම සදහා අද දින පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට විරෝධය පළ ‌කොට සභාගැබෙන් පිටව යනු දැකගත හැකි විය.

‘රාජාසන මේනියාව..!’ ‘රාජාසන මේනියාව…!! යනුවෙන් විරෝධතා සටන් පාඨ කියමින් මන්ත්‍රීවරු මෙසේ පිටව ගියහ.

එම මන්ත්‍රී කණ්ඩායමට ජී.එල්. පීරිස් මහතා ඇතුලු පිරිසක් ඇතුළත් වූහ.


No comments:

Post a Comment

Post Bottom Ad