වෙනත් අය සමඟ හුවමාරු කරගෙන අපි ඇදුම් අදින්නෙ - අවුරුදු තුනහමාරකින් මම ඇදුම් අරං නෑ..- මාලිමා නගරාධිපති අපේක්‍ෂිකා කැලී බල්තසාර් | Vraie Cally Balthazaar - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 20, 2023

වෙනත් අය සමඟ හුවමාරු කරගෙන අපි ඇදුම් අදින්නෙ - අවුරුදු තුනහමාරකින් මම ඇදුම් අරං නෑ..- මාලිමා නගරාධිපති අපේක්‍ෂිකා කැලී බල්තසාර් | Vraie Cally Balthazaar

වෙනත් අය සමඟ හුවමාරු කරගෙන අපි ඇදුම් අදින්නෙ අවුරුදු තුනහමාරකින් මම ඇදුම් අරං නෑ
මාලිමා නගරාධිපති අපේක්‍ෂිකා කැලී බල්තසාර් 

වසර තුන හමාරක කාලයක් ඇතුළත තම දරුවන්ට කිසිම අවස්ථාවක තමන් වියදම් කර ඇඳුම් අරන් දුන්නේ නැතැයි ජාතික ජන බලවේගයෙ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂිකා කැලී බල්තසාර් මහත්මිය සඳහන් කරයි.

වසර එකහමාරකට පෙර ගත් සරල ඇඳුම් දෙකක් හැර මෑතකදී අලුත් ඇදුම් කිසිවක් තමන්ද මිලදී ගෙන නැතැයිද ඇය කියා සිටියි.
තමන් ඇඳුම් බව පාවිච්චි කරන්නේ වෙනත් අය සමඟ හුවමාරු කරගෙන බවද කී ඇය තමන්ගේ ඇඳුම් බෙදා ගැනීම සඳහා මෙන්ම දරුවන්ගේ ඇඳුම් බෙදා හදා ගැනීම සඳහා ද කණ්ඩායම් තමන්ට සිටින බවද පැවසුවාය.

තමන් මෙම ක්‍රමයට ඉතා කැමති බවද ඇය අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad