ජනාධිපති මාධ්‍ය අංශයට රතු එළියක් - වට්ස්ඇප් හරහා ගහපු ගේමක් මාට්ටු වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 2, 2023

ජනාධිපති මාධ්‍ය අංශයට රතු එළියක් - වට්ස්ඇප් හරහා ගහපු ගේමක් මාට්ටු වෙයි!

ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන අයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමක් පිළිබඳව සොයා බලන්නැයි මැතිවරණ කොමිසම විසින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් වට්ස්ඇප් ජාලය හරහා මැතිවරණ නීතිය උල්ලංඝනය වන ලෙස අසත්‍ය ප්‍රචාර පතුරුවා ඇතැයි මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලේ සඳහන් වෙයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් කළ පැමිණිල්ලක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයකු විසිනි.


No comments:

Post a Comment

Post Bottom Ad