පොහොට්ටු මන්ත්‍රීවරු 126ක් තීන්දුවක් ගනී! රාජපක්ෂවරු නැති ගමනකට මුල පුරයි! රනිල්ට සහය දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 26, 2023

පොහොට්ටු මන්ත්‍රීවරු 126ක් තීන්දුවක් ගනී! රාජපක්ෂවරු නැති ගමනකට මුල පුරයි! රනිල්ට සහය දෙයි

වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙනයෑම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad