පොහොට්ටුව බලය අත්හරින්නේ නෑ – ජොන්ස්ටන්ගෙන් ප්‍රකාශයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 27, 2023

පොහොට්ටුව බලය අත්හරින්නේ නෑ – ජොන්ස්ටන්ගෙන් ප්‍රකාශයක්!

බලය කිසිසේත්ම අතහරින්නට තම පක්ෂය සූදානම් නැතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසුවා. තම පක්ෂය වන ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ජලය තුළ ගිල්වන්න හැදුවද එය කිසිසේත්ම කළ නොහැකි බවද මෙවර මැයි රැලියේදී තම පක්ෂයේ ශක්තිය ලංකාවටම පෙන්වන්නට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

බෝලයක් ජලයේ ගිල්වන්නට බැරි බවද එසේ ගිල්වාගන සිටියද එම බෝලය අනිවාර්යයෙන්ම උඩට මතුවන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම අදහස් පළ කළා.
adaderana. lk,mawratanews.lk, lankacnews.com, srilankamirror, sinhala.asianmirror.lk, lankasara.com,
 newscenter.lk, lankatruth.com, news19.lk, ada.lk. lankadeepa.lk, divaina, mawbima, nethnews.lk,
hirugossip, gossiplankanews.com


No comments:

Post a Comment

Post Bottom Ad