IMF ගැන පාර්ලිමේන්තු ඡන්දය අද! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 27, 2023

IMF ගැන පාර්ලිමේන්තු ඡන්දය අද!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (28) ආරම්භ වේ.

දින 03ක් පුරා පැවැත්වෙන විවිදායෙන් පසු ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතය.

මීට අදාළව ඡන්ද විමසීමක් ලබන 28 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad