ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර් මහතා, ඔහුගේ ව්‍යාපාරික මිතුරු බ්‍රයන් තෝමස් මහතා හා ෂාෆ්ටර් මහතාගේ සමීපතම ඥාතීන් භාවිත කළ ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර 20ක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (4) රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝග කළේය.
Friday, May 5, 2023
Home
ප්රවෘත්ති
ෂාෆ්ටර් මරණයේ අභිරහස විසදන්න ෂාෆ්ටර් සහ හිතවතුන් පාවිච්චි කළ ෆෝන්-ලැප්ටොප් 20ක් රජයේ රස පරීක්ෂකට යවයි! බ්‍රයන් තෝමස්ගේ ෆෝන් එකයි ලැප්ටොප් එකත් ඒ අතර!
ෂාෆ්ටර් මරණයේ අභිරහස විසදන්න ෂාෆ්ටර් සහ හිතවතුන් පාවිච්චි කළ ෆෝන්-ලැප්ටොප් 20ක් රජයේ රස පරීක්ෂකට යවයි! බ්‍රයන් තෝමස්ගේ ෆෝන් එකයි ලැප්ටොප් එකත් ඒ අතර!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment