විජයදාස එළියේ මොනරා වගේ නටන්න ගියත් පස්ස එළියේ දාගෙන කෙළවුණාම මාව පටලවගත්තා! මම කියපු දේ අරගෙන විජයදාස විළිවහගන්නයි හැදුවේ! මම කිව්වේ ගත්තු අල්ලස එංගලන්තේ නෙමෙයි බහමාස් දූපතේ දාලා කියලා ආරංචියි කියලයි! විජයදාසගේ අධිකරණ ඇමැතිකම පොඩි ළමයෙක්ට දෙන්න ඕන! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 11, 2023

විජයදාස එළියේ මොනරා වගේ නටන්න ගියත් පස්ස එළියේ දාගෙන කෙළවුණාම මාව පටලවගත්තා! මම කියපු දේ අරගෙන විජයදාස විළිවහගන්නයි හැදුවේ! මම කිව්වේ ගත්තු අල්ලස එංගලන්තේ නෙමෙයි බහමාස් දූපතේ දාලා කියලා ආරංචියි කියලයි! විජයදාසගේ අධිකරණ ඇමැතිකම පොඩි ළමයෙක්ට දෙන්න ඕන! VIDEO

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අජිත් මාන්නප්පෙරුම මහතා අද දින පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් සිදු කළේය.
එහිදී මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කී කරුණක් පිළිබද විමර්ශනය නොකොට එය ප්‍රකාශයට පචත් කිරීමෙන් අනතුරුව මේ වනවිට විජයදාස රාජපක්ෂ මහතා අපහසුතාවයට පත්ව ඇති බවත්, ඉන් අනතුරුව ඒ මහතා තමන්ගේ නම ඊට සම්බන්ධ කොට ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad