දයාසිරි ශ්‍රී.ල.නි.ප. මහලේකම් ධුරයෙන් ඉවතට! මෛත්‍රීපාලගෙන් දැඩි තීරණයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2023

දයාසිරි ශ්‍රී.ල.නි.ප. මහලේකම් ධුරයෙන් ඉවතට! මෛත්‍රීපාලගෙන් දැඩි තීරණයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම තීරණය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන ඇති අතර ඉදිරියේ දී එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවීමත් සමගයි මෙලෙස දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මහලේකම් ධුරය අහිමිව ගොස් ඇත්තේ.


No comments:

Post a Comment

Post Bottom Ad