පෙරමග සලකුණු එනවා! දයාසිරිව අයින් කරලා මෛත්‍රී හදන්නේ ශ්‍රීලනිපයත් අරන් රනිල්ගෙ ආණ්ඩුවත් එක්ක එකට හිටගන්න! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 6, 2023

පෙරමග සලකුණු එනවා! දයාසිරිව අයින් කරලා මෛත්‍රී හදන්නේ ශ්‍රීලනිපයත් අරන් රනිල්ගෙ ආණ්ඩුවත් එක්ක එකට හිටගන්න! VIDEO

දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් කොට මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන්නේ පක්ෂය ආණ්ඩුවට හේත්තු කිරීමට බව නිදහස ජනතා සභාවේ ඩිලාන් පෙරේරා මහතා පැවසීය. දයාසිරි ජයසේකර මහතා හොද කථිකයතු බව කී ඒ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි කටයුතු කරන්නකු බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad