නදීමාල්, මධුෂ්ගේ අනියම් බිරිද ඇතුළු 09ක් නිදහස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

නදීමාල්, මධුෂ්ගේ අනියම් බිරිද ඇතුළු 09ක් නිදහස්

නදීමාල්, මධුෂ්ගේ අනියම් බිරිද ඇතුළු 09ක් නිදහස්

ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද පිරිසෙන් 09 දෙනෙකු එරට පොලිසිය විසින් නිදහස් කර ඇත.

එම පිරිසගේ සිදු කරන ලද රුධිර පරීක්‍ෂාවෙන් මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර නැතැයි හෙලිවීම හේතුවෙන් නිදහස ලැබී ඇත.

ගායන අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, මාකදුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ මෙම නිදහස් වූ පිරිස අතර වන බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad