Loading...
ඒ අනුව එදින එම යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ද සහයෝගය දක්වනු ඇතැයි හෙතෙම කී අතර එය සම්මත කර ගත් වහාම මීළඟ ජාතික ආණ්ඩුව පිහිටුවන බවත් කියා සිටියේය.නව ජාතික ආණ්ඩුව පිහිටුවීමට ශී‍්‍ර ල. නි. ප. යේ මන්තී‍්‍රවරු 10 කට වැඩි පිරිසක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට දන්වා ආණ්ඩුවට එක් වීමට නියමිත බවත් මෙම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 ක් නොඉක්ම විය යුතු අතර, කැබිනට් නොවන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්ම විය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව එම යෝජනාවේ අන්තර්ගත වේ.
-දිවයින
No comments:
Post a Comment