STF අණ දෙන නිලධාරී ලතීෆ්‍ට ටයිකොන්ඩෝ කළු පටි 5 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

STF අණ දෙන නිලධාරී ලතීෆ්‍ට ටයිකොන්ඩෝ කළු පටි 5 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය

STF අණ දෙන නිලධාරී ලතීෆ්‍ට ටයිකොන්ඩෝ කළු පටි 5 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි විය.
 
ඊයේ කොරියානු තානාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම ගෞරව සම්මානය පුද කරනු ලබුවේ කොරියානු තානාපතිවරයා විසිනි.
 
ටයිකොන්ඩෝ ක්‍රිඩාවට කළ මෙහෙවර වෙනුවෙන්, නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට කොරියානු ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් මෙම සහතිකය ප්‍රධානය කළ අතර, එම අවස්ථාවට ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.
 
ලතීෆ් මහතා ටයිකොන්ඩෝ ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨව තිබුණේ, 1989 වසරේදී ය.

No comments:

Post a Comment

Post Bottom Ad