කොස්ගොඩ සුජි ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 28, 2019

කොස්ගොඩ සුජි ඇතුළු 5ක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්

ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ඇතුළු මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජි ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියට විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad