"පශ්චාත් යුධ සමයේදී ආණ්ඩුව වගකීම් මඟහැරියා" - අනුරගෙන් බරපතල චෝදනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

"පශ්චාත් යුධ සමයේදී ආණ්ඩුව වගකීම් මඟහැරියා" - අනුරගෙන් බරපතල චෝදනාවක්

තවදුරටත් යුද්ධය සම්බන්ධයෙන් කතා කිරීමට සිදුව ඇත්තේ පශ්චාත් යුධ සමයේ පවතින ආර්ථික අසංවර්ධනය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ආර්ථික අසංවර්ධනය හේතුවෙන් ඇතිවන දැඩි පශ්චාත්තාපය දැන් පෙනෙන්නට තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් වත්මන් ආණ්ඩුව පශ්චාත් යුධ සමයක සිදුකළ යුතු කිසිවක් කර නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව සිදුකළේ මෙම ගැටලුව ජාත්‍යන්තරීකරණය කර ජාත්‍යන්තරයට අවශ්‍ය හැටියට විසඳුමක් සෙවීමට උත්සාහ දැරීම බවයි යාපා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad