චලක චමුපති හදිසි අනතුරකට ලක්ව රෝහලේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

චලක චමුපති හදිසි අනතුරකට ලක්ව රෝහලේ

ගායන ශිල්පි මිල්ටන් පෙරේරාගේ ගීත වැඩි වශයෙන් ගායනය කරන ඔහුගේ එක පුතෙකු වන චලක චමුපති
පෙරේරා අද (26)

අළුයම කොළඹ - කඩුවෙල ප්‍රධාන මාර්ගයේ  සිදු වූ අනතුරකින්  තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තාවේ.
කඩුවෙල සිට පරණ අවිස්සාවේල්ල මාර්ගයේ කඩුවෙල, හේවාගම ප්‍රදේශයේදී  ඔහු පැදවූ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අසළ තිබූ ඇළකට වැටී මෙම අනතුර සිදුව තිබේ.
ගායන ශිල්පී චලක චමුපතිගේ සොයුරු ප්‍රියංකර පෙරේරාද පියාගේ අඩිපාරේ යන ගායකයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad