තමා එල්ලුම්ගහට දිනය නියම කර අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
දැන් ඇත්තේ අදාළ දිනය ප්‍රකාශයට පත් කිරීම පමණක් බවද එහිදී ජනාධිපතිවරයා සිය කාර්යමණ්ඩලය හා පවසා තිබේ.
මත්උවදුර තුරන් කිරීමට එවැනි පියවරක් ගැනීම අත්‍යවශ්‍ය බවත් ඔහු එහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වේ.
Thursday, February 21, 2019
ජනපති එල්ලුම්ගහට දිනය නියම කරයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment