මාකදුරේ මධුෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ රයන් වෑන්රෝවන් වෙනුවෙන් නීතීඥයෙකු ලෙස පෙනී සිටීමට උදුල් පේ‍්‍රමරත්න ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු ඩුබායි බලා පිටත්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඔවුන්ට සැකකරුවන් හා කතා කිරීමට ඊයේ අවස්ථාව ලබා දී තිබිණි.
එමෙන්ම ඔවුන්ට සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට ඉල්ලීමට එරට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
No comments:
Post a Comment