මධුෂ්ට රට පනින්න සහය දුන් ‘ශිවා’ සොයා විමර්ශන - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

මධුෂ්ට රට පනින්න සහය දුන් ‘ශිවා’ සොයා විමර්ශන

මධුෂ්ට රට පනින්න සහය දුන් ‘ශිවා’ සොයා විමර්ශන

ඩුබාහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ට විදේශගත වීමට සහය දුන් බව කියන ‘ශිවා’ නමැති සැකකරුවෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඊයේ රාත්‍රියේ කොච්චිකඩේ ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක් ද පරීක්ෂාවට ලක්කළ බවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ සැකකරු එහි සිට නොමැත.

මෙම පුද්ගලයා මාකඳුරේ මධුෂ්ට විදෙස්ගත වීමට සහය ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad