Loading...
මෙරටින් පලා ගොස් ඩුබායිහි සැගව සිටින ප‍්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් එරටදී අත්අඩංගුවට ගෙන ඇත.
ඩබායිහි හෝටලයකදී ඔහු සමග තවත් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරාද මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මාධ්‍ය ඒකක ප්‍රධානි වික්‍රම විජේසේකරද සිටින බව වාර්තා වෙයි.
පිරිස සමග කොකේන් මත්ද‍්‍රව්‍ය තොගයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
-lankanewsy

No comments:
Post a Comment