බදුල්ලේ එජාප මන්ත්‍රී පොලිස් කොස්තාපල්ට පහරදීලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 10, 2019

බදුල්ලේ එජාප මන්ත්‍රී පොලිස් කොස්තාපල්ට පහරදීලා

බදුල්ලේ එජාප මන්ත්‍රී පොලිස් කොස්තාපල්ට පහරදීලා

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදී ඇති බව වාර්තාවේ.

පහරකෑමකට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා රෝහල් ගත කර තිබේ.

මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරවෙල පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනියුක්තව රාජකාරි කරන බවද පොලිසිය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad