ජනපති, අගමැති හා විපක්ෂනායක අතර විශේෂ සාකච්ජාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

ජනපති, අගමැති හා විපක්ෂනායක අතර විශේෂ සාකච්ජාවක්

ජනපති, අගමැති හා විපක්ෂනායක අතර විශේෂ සාකච්ජාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට නියමිතය.

රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද එක්වන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad