රත්තරං අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 27, 2019

රත්තරං අත්අඩංගුවට

රත්තරං අත්අඩංගුවට

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 26 වන දින මෙම සිදුවීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වයස අවුරුදු 16 හමාරක් වු දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නැමැත්තෙකි.

මොහු රත්තරං යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබයි.

මන්ත්‍රීවරයා අක්මීමන පොලීසියට බාර වීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad