ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව තනතුරු කීපයක් පත් කෙරේ - විගස පුවත් - Vigasapuwath

Thursday, February 28, 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව තනතුරු කීපයක් පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව තනතුරු කීපයක් පත් කෙරේ

රී ලංකා නිදහස් පක්ෂයේ නව තනතුරු කීපයක් පත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා වශයෙන් රංජිත් සියඹලාපිටිය මහතා පත් කර තිබේ.

වෘත්තීය සමිති ලේකම්වරයා වශයෙන් ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත.

වෘත්තීයවේදීන්ගේ ලේකම්වරයා වශයෙන් දුෂ්‍යන්ත මිත්‍රපාල මහතා පත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *